Wednesday, February 23, 2011



කවි පොත විසි කර
සිත් මල පොඩි කර
ගිය පසු නික්මී
සුළග වෙලා...
කදුලට පෙම් බැද
සිතුවිලි සිර කර
සුසුමන් ගැන්නා
නිහඩ වෙලා....
සෙනෙහස එක් කර
ඔබ තැනූ විජිතය
මා නැතුවට
අද සපල වෙලා...
මතකය ඉකිබිද
සිත් මායිම දැන
මට යා නොහැකිව
නතර වෙලා........

No comments:

Post a Comment