Tuesday, February 22, 2011

දෙතොලේ පොපියන මදහසින්
ගලන කදුලක සිසිලසින්
නොමියෙනා මතකේ මැදින්
පුදිනා සෙනෙහස් කුසුම්
මිලින වෙන්නට පළමුවෙන්
නෙලා එක් කල සය්බර් මිටියාවත......

No comments:

Post a Comment