මුනිවත් නිම්නය


ජිවිතයක බර
මේ විදිහටම
තල්ලු කර
ඈතට ඈතටම
විසි කරලා
දාන්න පුලුවන්නම්...












ගලක් දෝ ජීවිතය
විටක මට හිතුනා
කෙලසකද එය
සුනුවිසුනු කර දම්න්නේ..



















දුම් වැටිය දුමෙන්
ජීවිතේම නොපෙනී ගිහින්
දවා අළු කල හැකිද
සොදුරු බව
ළමා ලොව....


පියාපත් ගෙන
අතට වලාවක්
සේ දුරක පාවෙලා
යන්නට උවමනය්
එත් මං කොහේ
කියල ඉගිල යන්නද...