Monday, December 26, 2011

උරුම කඳුලමද?

සියවරක් ඉකි බිද
සෙවූ සිනහව
මිතුරු වෙනකොට
ඔබම දුර හිඳ
කඳුල අයෙත්
මගේ දෝතට
එවන ලස්සන

2 comments:

  1. වැටෙන කදුලට
    මුව අයාගෙන
    ආදරේ මල්
    පිපෙන ලස්සන !

    (ලස්සන කවියක්)
    http://swayaktha.blogspot.com/

    ReplyDelete
  2. ඔබම දුර හිඳ
    කඳුල අයෙත්
    මගේ දෝතට
    එවන ලස්සන

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... ලස්සනයි... දුර ඉඳන් එවන කඳුළු භාරගනන් එපා..

    ReplyDelete